සිංහල බැරිද කියලා අහන්න ඕනේ උඹගෙන් :yes: උඹ උගේ හිත කියෙව්වද ඌ අදහස් කරේ එහෙම දෙයක්ද නැද්ද කියලා දැනගන්න? ඌ එතන ඒක දාන්න ඇතිතේ වෙනස් පැහැදිලි කරන්න,නැතුව එහෙම කරන්න කියලා අනුබල දෙන්න නෙවේ
අනික ගප්පියා ඔහොම දෙයක් කරපු පළවෙනි වතාව ඕක නෙවේ,සමහර විට උඹ දැකලා නැතුව ඇති,නැත්නම් උඹ දැක්කත් නොදැක්කා...