1. kulith6

    E mail forward help!!

    මචන්ලා කව්රුහරි දන්නවද new gmail එකක් ආවම mobile එකට forward කරගන්න විදිහක්?? gmail බැරිනම් වෙන මොකක්හරි.
  2. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    ඔව් මචං SL TP අනිවා දානව. දන්නෙ නැත්තෙ trade එක දිහා බලන් ඉන්නවනම් විතරයි.මාත් බලන් ඉන්නේ bonus ටික හම්බෙනකන්.thnx මචෝ thread එක දැම්මට.
  3. kulith6

    EK Forex හවුල

    http://forexinsinhala.blogspot.com/
  4. kulith6

    Hirunika & Anarkali War..

    chande denna hitenawa LolllolL
  5. kulith6

    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

    thnx machn mata card eka awa two weeks vitara giya.active kagatta.
  6. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    අව්ල කියනනෙ demo මචං.:baffled::baffled: 200$ හොයාගත්ත ගමන් real බහිනව.මමනම් signal වලින් තමා.free signal දෙන තැන් 2 3ක් අල්ලගනිල්ල.එකම signal එක වැටුනොත් trade කරපල්ල.ඒ අතරේ technical analysis,forcast එහෙමත් පොඩ්ඩක් බලහල්ල.net එකේ තියනව.
  7. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    අද කට්ටිය හොඳට හොයන්න ඇති නේද.දවසේ අදායම 180$ක්.
  8. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    උඹ කිව්ව හරි බන්.කොහෙන්ද news එක ගත්තේ?
  9. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    මචං bonus count වෙන්නේ නැත්තන් මේ thread එකේ post එකක් දාපන් bonus count වෙන්නේ නැ කියල http://indian-forex.com/showthread.php?63656-Request-and-Complaint-Box
  10. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    අනිවා එත් මචන් disapprove කරනවනම් total posts විදිහට count වෙන්නේ නැ නේද.ඔයාගේ එහෙම වෙන්නේ නැද්ද? මගෙ වෙනවා එත් bonus හම්බවෙන්නෙ නැ.අද post 15k දැම්ම සුපිරියටම පේලි 3ක් පිරෙන්න එත් bonus හම්බුනේ 5කට විතරයි.මුන්ට හෙන ගහන්න පැයක් විතර ගියා ඒටික දාන්න.
  11. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    :angry:මචන්ලා කට්ටියගෙ post වලට bonus add වෙනවද මේ දවස් වල? මම දාන post වලට bonus add වෙන්නෙ නැනෙ.no bonus posts විදිහට count වෙනව​.පෙලි 3ක් පිරෙන්න​ දානවත් එක්ක​.කාටහරි මෙහෙම අව්ලක් තියනවද​?
  12. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    සමහර වෙලාවට සිග්නලුත් නරකම නැ
  13. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    ban කරලා බන්.:no:මම සතියක් විතර වැඩේ කළා අව්ලක් ගියේ නෑ.පොඩ්ඩක් වෙනස් කරලා දැම්මේ.දවසක් මමම දාපු පොස්ට් එහෙම්මම කොපි කරලා එකම වගේ thread වල දැම්ම.මමම දාපුව හින්ද අව්ලක් යි කියල හිතුවේ නෑ.එදා තමයි කෙල උනේ.මුකුත් wernings අවෙත් නැ. දැන් අයෙ instaforex and forum එකේ අලුතෙන්ම accounts හැදුව
  14. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    මලා ban කලා අඩෝ කොපි පේස්ට් නම් කරන්න එපා.පුලුවන් තරම් උබලම ලියපල්ල​
  15. kulith6

    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    මචං ගූගල් සර්ච් කරලා පොස්ට් දැම්මට අව්ලක් නැද්ද? කොපි පේස්ට්
  16. kulith6

    TV Series

    legend of the seeker dexter arrow Defiance game of thrones grimm mad men person of interests spartacus the walking dead vikings continuum Homeland supernatural falling skies revolution spartacus lost room band of brothers http://selolite.blogspot.com/
  17. kulith6

    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

    මෙතන Provide a direct web link showing an example of your products, services and/or other online activity එකට ebay link එකක් දැම්මොත් හරියයිද බන්??
  18. kulith6

    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

    මචන්ල මෙතන මොනාද බන් fill කරන්න තියෙන්නෙ.කරපු කව්‍රුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද​ :angry::angry:
  19. kulith6

    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

    matat na machn habai paypal eka verify karagatte NIC eke copy yawala.e mail ekak dala ahapan un kiyai

    No contents