1. Inigo Montoya

    🍑 Vera Dijkmans (❤️ ω ❤️)🔥

    5' 10'' කියන්නේ එච්චර උසක් නෙවේ නෙ, මධ්‍යම ප්‍රමානේ උසක් නේ. මෙකී ඊට වඩා ගොඩක් උස වගේ පෙනෙන්නෙ.
  2. Inigo Montoya

    සිංහලෙන් කොමෙන්ට් දාපල්ලා.

    තමිල්නාඩු උත්තවල්වලට සිංහලෙන් කමෙන්ට් දාන්නේ මොකටද? මේ උත්ත මට තේරෙන්නෙත් නෑ
  3. Inigo Montoya

    කවුද බන් ඇත්තටම ආණ්ඩු කරන්නෙ? 🤔🤔

    හරියටම තේරුනේ නැහැ සීන් එක, මුන් හදන්නේ විපක්ෂයක් නැති නිසා විපක්ෂයේ වැඩ ටිකත් මුන් කරන එකක්, එතකොට ආණ්ඩුවට එදිරි විවේචනයත් උන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන්, ඒක දීර්ඝකාලීනව උන්ට වාසියි.
  4. Inigo Montoya

    බංග්ලාදේශය අවුලවන්න පිටිපස්සේ ඉන්නේ කවුද?නැත්නම් මේ උන්ගේ ජාතියේ හැටිද?😑

    උඹට කොල්ලෝ ගැහිල්ල ගැන හොඳට දන්නවා උනාට අපිට ඒවා ගැන දැනුමක් නෑ.
  5. Inigo Montoya

    කල්පනී හොට්

    අහා යන්තම් ඇති එකියක් ඉන්නවා වයිෆු මැටීරියල්
  6. Inigo Montoya

    බංග්ලාදේශය අවුලවන්න පිටිපස්සේ ඉන්නේ කවුද?නැත්නම් මේ උන්ගේ ජාතියේ හැටිද?😑

    රනිල් අවුරුදු කීයක් එක දිගට පාලනය කලාද? අවුරුදු කීයක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ලැබුනද? අවුරුදු කීයක් අනුන් යටතේ ද හිටියේ. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දන්නවා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. ඒවා නෙවේ මේ ආණ්ඩුවට විධායක ජනාධිපති ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලැබිලා නටන පිස්සුවෙ හැටියට...
  7. Inigo Montoya

    Heavy Vehicle Jobs in Europe.

    සබ්ජෙක්ට් එක දන්නේ නැහැ, රොමේනියා ගිහින් බලපන්.
  8. Inigo Montoya

    🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

    ChatGPT එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරල හදන්න කිව්වම හදල දෙනවා
  9. Inigo Montoya

    අලුත් සම්පත් විශ්ව එකේ

    අකවුන්ට් අංක කොපි පේස්ට් කරන්න පුළුවන්, අනිත්ව බෑ
  10. Inigo Montoya

    වැලිගම යටවෙයි

    හොඳයි සර්
  11. Inigo Montoya

    යාපනේ තිස්ස විහාරය නීතිවිරෝධියි 😲😲😲

    අක්කර 1.25 ඉඩම අක්කර 7ක් වෙනකම් අල්ලල විහාරයක් හදල කියල. අක්කර 1.25 විහාරය තිබ්බට අසල්වැසියන් විරුද්ධ නැහැ කියල තියෙනවා.
  12. Inigo Montoya

    වැලිගම යටවෙයි

    දන්නේ නෑ බන්
  13. Inigo Montoya

    බංග්ලාදේශය අවුලවන්න පිටිපස්සේ ඉන්නේ කවුද?නැත්නම් මේ උන්ගේ ජාතියේ හැටිද?😑

    සියල්කොට් වලදී මරපු ලංකාවේ ඉන්ජිනියර් මතක් වුනා.
  14. Inigo Montoya

    🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

    මම බෞද්ධ නෙ. එත් නත්තලට සුබ පැතුම්.
  15. Inigo Montoya

    කලුව ලෙප්ට්

    එත් මනුස්සයෙක්ට නේ බන් වෙඩි තිව්වේ, ඌ පැනල දුවන එකෙක්. පිටට වෙඩි තිව්වේ. ඌට යන්න දීල පස්සේ අල්ලන්න බැරිය.
  16. Inigo Montoya

    කලුව ලෙප්ට්

    මාර භයානක රටක් නෙ. හෙවිල්ලක් නෑ වෙඩි තියනවා.
  17. Inigo Montoya

    ආන්ඩුවේ ඉස්පිරිතාල වලට යන්නේ බලාගෙන මෙන්න බාල බෙහෙත් මිනී මරනවා

    උඹ තාමත් හිතාගෙන ඉන්නේ ඇමති කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබා කියල. බෙහෙත් ගෙන්වීමේදී පාලන මිලක් දාල, ලංකාවට වැද්දගත්තේ නැති ඖෂධ ප්‍රමිතියකට අනුමැතිය දීල තියෙන්නේ ආණ්ඩුවට හේත්තු වුනු හොරු ලු, අනේ යකෝ. එහෙනම් උන්ටික අල්ලලා හිරේ දාන්නේ නැත්තේ මොකද? ඒ වෙනුවට ඒ කුණුත් අපුල්ලලා හෝදන විදි තමයි අපි නම්...

    No contents