1. Inigo Montoya

    හක්කේ දත් මැලිබන්

    මම ඔය සීන් එක ගැන අහල තියෙනවා බන්, උන්ට දැනෙන්නේ නැහැ දත ගැලවිලා කියල.
  2. Inigo Montoya

    හක්කේ දත් මැලිබන්

    ඔහොම කලින් වෙලා තියෙනවා, දත ඇත්තටම අයිති බිස්කට් එක කාපු එකාටමයි, ඌ දන්නේ නැහැ හපනකොට ඌගේම දත ගැලවිලා ආව කියල. හිතන් ඉන්නේ බිස්කට් එකේ දතක් තිබ්බ කියල.
  3. Inigo Montoya

    Baseus Offer 😍

    තෝ කුසල් ජනිත්ද? කාට එකේ මොනවද මේ තරම් තියෙන්නේ?
  4. Inigo Montoya

    ⌨️ When Your Keyboard Awakens 😂

    මරු යකෝ. මුන්ගේ ක්රියෙටිවිටි එක සුපිරි.
  5. Inigo Montoya

    හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

    අනුන්ගේ සල්ලි තමයි සර්පයා. නැතිව තමන්ගේ සල්ලි වියදන් කරන්න එපා කියල නෑ. හොඳට සල්ලි හොයන්න ධාර්මිකව සල්ලි හොයන්න තමයි කියල තියෙන්නෙ
  6. Inigo Montoya

    චාටර් තම්බි සහා good තම්බි

    අටතුර්ක් නිසා තමයි උන් සිවිලයිස් වුනේ, දැන් ඉන්න පක්කු ඒ ඔක්කොම රිෆෝම්ස් අනිත්පැත්ත ගහල සවුදියක් හදන්න යනවා
  7. Inigo Montoya

    Gas නෑ නේද කොල්ලනේ හෙහ් හෙහ්...

    ගෑස් නැත්තේ සීයා අයින් වුනේ නැති නිසාද?
  8. Inigo Montoya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    ඔව් දැන් වගේ ඉලෙක්ට්‍රොනික් කෑලි අඩු නෙ. කිලෝමීටර් ලක්ෂ 5ක් දිව්වත් එන්ජිම හදන්න ඕන නෑ හරියට ඔයිල් දාල මෙන්ටෙනන්ස් වැඩ කරනවා නම්
  9. Inigo Montoya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    ඉස්සර දොස්තර පාවිච්චි කරපු වාහනත් එහෙමයි, ගන්න දෙයක් නෑ ඒවගේ
  10. Inigo Montoya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    ඔව් හරි නම් මේවා කන්ඩෙම් කරන්න ඕන
  11. Inigo Montoya

    ඒ කාලේ ගහපු ඇඩ් සහ මේ කාලේ කියන කතා

    දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දේශපාලකයන් වෙනුවට නිලධාරීන් ගෙන්වල නිවේදන දැම්මන එක, මම ඕක නෝටිස් කලේ ගංවතුර සීන් එකෙන් පස්සේ.
  12. Inigo Montoya

    කීපදෙන්නෙක්ට අසාත්මිකතා එන එක සාමාන්‍යයයි - ජවිපෙ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති 💉

    එතකොට මේක ගිය ආණ්ඩුවෙන් වුනා නම් අසාත්මිකතාව බින්දුව වෙලා උඹල පුක හපාගෙන බනිනවා රනිල්ට, මරාට උන් තමා මේක කොරේ ගගා. උඹ ඊළඟට කියනවා උඹල ඉන්න විස්මලන්තේ ඕව වෙන්නේ නෑ ගගා.
  13. Inigo Montoya

    The Davinci Code

    අපේ ලයිබ්රියේ පරිවර්තන පොත තියෙනවා, මරු කතාව.
  14. Inigo Montoya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    මේවා අමාරුයි මන් හිතන්නෙ, ඉලෙක්ට්‍රොනික් කොටස් වැඩි නිසා පස්සේ ගොඩක් ලෙඩ එනවා.
  15. Inigo Montoya

    පාස්කු ප්‍රහාරෙ මම හෙළා දකිනවා

    මේ මෝඩ තඩියන්ට එච්චර දුරට හිතන්න මොළයක් නෑ
  16. Inigo Montoya

    This GitHub repo is a MASSIVE list of over 10,490 APIs! 🤯

    තෑන්ක්ස් නානා
  17. Inigo Montoya

    මැතිනිට ගහපු තොරණක්.

    කොහු ලණු තොරණක්, මම හිතන්නේ මේ කොහු කර්මාන්තය කරපු පැත්තක් වෙන්න ඕන

    No contents