1. weer.hasa

    මතකද ඒ මල් කඩපු අතීතෙ?

    හෙ හේ :D ඔව් බන් මෙතනත් 28දාස් ගානක තිබුනා බන්..
  2. weer.hasa

    මතකද ඒ මල් කඩපු අතීතෙ?

    room eaka as karanakota adan yata mese yata arahe mehe thibuna card tika ea dawaswala idalama bothalekata demma.amma dekkoth banina hinda bn.:lol:
  3. weer.hasa

    මතකද ඒ මල් කඩපු අතීතෙ?

    මතකද ඒ මල් කඩපු අතීතෙ? පොඩි කාලේ දෙයියනේ කියල කරපු අයෝජන ටිකක් හම්බුනා.. :( බලපන් මතකද කියලවත් සමහර ඒවා.. ජයවේවා!! :confused:
  4. weer.hasa

    මතකද ඒ මල් කඩපු අතීතෙ?

    මතකද ඒ මල් කඩපු අතීතෙ? පොඩි කාලේ දෙයියනේ කියල කරපු අයෝජන ටිකක් හම්බුනා.. :( බලපන් මතකද කියලවත් සමහර ඒවා.. ජයවේවා!!
  5. weer.hasa

    මම සිරිසේන

    ඇයි අපි කලුද? මීට මoගල:love:
  6. weer.hasa

    ඔලිව් ඔයිල්...

    thanks guys :love:
  7. weer.hasa

    ඔලිව් ඔයිල්...

    කිරියෙ සහොදරවරුනි, උබලා ඔලිව් ඔයිල් කොන්ඩෙ වැවෙන්න, කොන්ඩෙ යනවට බෙහෙතක් විදියට යූස් කරල තියන්වද? ප්රතිපල කොහොමද? උබල දන්න දේවල් පහල කොටාගෙන පලයන්. බම්ප් එකක්වත් දාගෙන යන උබලගෙ කොන්ඩෙ රැව්ල්ම වැවියන්..ජය!
  8. weer.hasa

    ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද?

    බය නැතුව හදල බීපන්/පොවපන්. ගොඩ!
  9. weer.hasa

    North korea wata gahanna wage yanne

    උගෙ මාමන්ඩිවයි උගෙම උපදේශකද කව්ද කියන මිනිහවයි නිදිකිරා වැටුනා කියලා මරලා දාපු මූ අමු පිස්සෙක්. අරහෙන් ට්‍රම්ප් ගහන්න ගත්තොත් කොහොමත් මැරෙන එකනෙ කියල ලන්කාවටත් මියයිලයක් ලොකේට් කරලම මූ වලකජ්ජ ගහුවොත්හෙම කොහොමද ආතල් එක..
  10. weer.hasa

    North korea wata gahanna wage yanne

    අපේ රටටම ඇවිත් අපට ලොකු සීන් එක දාන අන්තවාදී ආගම් කාරයින්ට වැදෙනවනම් පොඩිවට මිසයිල පොඩ්ඩක් ලැන්ඩ් උනත් කමක් නැ මටනම්..
  11. weer.hasa

    ඊයෙ වෙච්චි දෙයක්

    මෙන්න ගැනෙනවනම් උන.... මරිජුවානා ෆීලින්ග්ස්!!
  12. weer.hasa

    SAITM සටන පැරදුනේ ඇයි..?

    වල් බූරු නිදහස හමුවේ කබ්බො ෆෝම් වීම..
  13. weer.hasa

    ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

    එතකොට මෙ හොයගත්ත කියන්නෙ ඇත්ත වී වර්ගෙ නෙවෙද බන්? පොඩ්ඩක් සොගම් ගෙන කියල දියන්කො. අපිත් වගා කර ස්වන්ජාත කියල හිතල.. ජය!
  14. weer.hasa

    ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

    එතකොට මෙ හොයගත්ත කියන්නෙ ඇත්ත වී වර්ගෙ නෙවෙද බන්? පොඩ්ඩක් සොගම් ගෙන කියල දියන්කො. අපිත් වගා කර ස්වන්ජාත කියල හිතල.. ජය!:rolleyes:

    No contents