මචන්ලා මට පොඩි උදවුවක් කරහල්ල...මම 2011 උ/පෙල කලේ... කොමස්.. පොඩි ලවු කේස් එකක් නිසා එකපාරක් කලා ඊට පස්සෙ කලේ නෑ..:angry: රිසල්ට් එක accounts - F Econ - F Business Studies - S English - C. දැන් මම රත්මලානෙ වෘත්තීය තාක්ෂණ විෂ්වවිද්යාලෙට සුදුසුකම් ලබල ඉන්නෙ.:D ඒ වුනාට මට දැන් ආයෙ A/L කරන්න ඕනි...