කර්ටන් රෙදි ගන්න
මචන්ලා කර්ටන් රෙදි අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද ?? කොටුවෙ, මහරගම තියනව නේද ?? අඩුවට ගන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියන්න....

aduwata . . . Sale walin balapan me dawas wala athi
ලී බාර් එක රු.300ක් කිව්වා.