1. Geeth_Nuwan

    Microsoft Office Activated එකක් හොයාගන්න පුලුවන්ද?

    පොඩි මුදලක් ගෙවලා හරි කමක් නෑ නම් අර අඩුවට තියෙන genune key ekak ganina, OEM, Volume ගන්න පුලුවන් 1000ට විතර
  2. Geeth_Nuwan

    Rocell Tile order කල අය ඉන්නවද

    ai bn waiting inne ? dan lankatile showroom wala tile denawa, mamath last week gatta
  3. Geeth_Nuwan

    Amex Limit එක අඩු කරලනේ

    මුං කියන්නෙත් මගෙ ලිමිට් එක වැඩි කරල (amex)
  4. Geeth_Nuwan

    Softlogic warrenty

    අදහස අතෑරගනින්. :-) ඕකුන්ගෙ warrenty කියන්නෙ බඩු විකුනගන්න දාන මාකටින් කෑල්ලක් විතරයි. ඇති දෙයක් නෑ. සති මාස ගානක් රස්තියාදු කරල අන්තිමට උඹෙන් තව සල්ලිත් අරන් තමයි උන් නවතින්නෙ
  5. Geeth_Nuwan

    ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

    api paw bn, echcharai kiyanna tiyenne, kitchen and batroom started. kela wela inne
  6. Geeth_Nuwan

    Tile ගන්න තැනක් තියේද?

    Bump Lankatile, Rocell දෙකේම මිල අඩු උනාට බඩු නෑ. මාස 8-10 ඉන්න වෙයි කීව ඒත් ලැබෙන දිනයක් උන්ට කියන්න බෑ. කලු කඩ වල තියෙයි. පට්ට ගනන්. 2x2 කැටයක් 2500/- වගෙ වෙනව. ඒවත් 1st quality එකද කියල අපිට විස්වාසෙන් ගන්න බැහැ. ගොඩක් තැන් වල තියෙන්නෙ quality check වලින් fail උන, එහෙම නැත්තන් 2nd quality ඒව...
  7. Geeth_Nuwan

    ආයෝජනය කරමු - Investment portfolio

    දැන් තියන තත්ත්වෙ හැටියට Senior citizen DF 15% වැඩක් නැහැ. inflation එක ඊට වැඩියි
  8. Geeth_Nuwan

    Worst online banking system

    sirawatama
  9. Geeth_Nuwan

    දත් කහ පාටයි

    දත්වල ස්භාවික පාට 100% සුදු නෙවෙයි මචන්. සුදු පාටට හුරු සෙරමික් පාටක්. උඹ ඩෙන්ටල් එකකට ගියොත් කරන්නෙ ඕක හූරන එක. එනමලය, පිට ලේයර් එක හීරෙනවා ඒකෙන් සුද්ද කරනකොට. ඒ නිසා තියෙන පාට තියාගෙන කට පිරිසිදුව තියාගනින්.
  10. Geeth_Nuwan

    USA phone number එකක් ගන්නේ කොහොමද?

    Machan Skype number ekak ganin, eka thami lesima widiya, google nam ganna puluwanda danne naha
  11. Geeth_Nuwan

    Best Currier services monda lankawe?

    අතින් ගිහින් දුන්නත් Abans ABS Courier එකේ නම් දාන්න එපා.
  12. Geeth_Nuwan

    Freelance කරන NRFC Account open කරපු අය ඉන්නවද?

    I did, Upwork.com ekan dena earning letter eka bank ekata dunna, me salli ganna USD PFCA ekak hadala denna kiyala kiwwe. wena kisi deyak illuwe na ewelema hadala dunna. Bank eka Commercial, Passe BOC eket haduwa BOC eke interest rate eka wadi nisa
  13. Geeth_Nuwan

    එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද

    no issue mchn. godak welawata ahanwa kohenda kiyala, ekko mokak hari wikka kiyapn, lokuwata seen ekak naha. ubata e prashnen berenna oni nam tika tika dapan. 2 or 3 sarekata. CDM ekat ok..
  14. Geeth_Nuwan

    එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද

    Mchn issue ekak naha, deparakata deposit karapan, ehema nattam භාගයක් wena bank ekaka dapan. ekapara deposit karanawa nam podi branch walin danna epa.
  15. Geeth_Nuwan

    IPS මොනිටරයක්

    තැන ෂුවර් උනත් යූස් බඩු ෂුවර්ග නැහැ. ගන්නවා නම් වොරන්ටි එකක් ගන්න මාස 6ක් වත්. හොදටම බලල ගන්න
  16. Geeth_Nuwan

    නෙට්වර්ක් කරපු අයගෙන් පොඩි උදව්වක් ඕන

    ubata oni VLAN athare communication eka hadagnna da ? Yes nam Inter-VLAN routing config krnna oni, L3 switch ekak nisa eka puluwan. "VLAN info ශෙයර්‍ කර ගන්න" kiyana eka poddk explain karnna mchn, hariyatama mean krnne mokdda kiyala click une na mata
  17. Geeth_Nuwan

    Paypal ලංකාවට?

    ඔවු මචන් ඡන්දෙ ලංවෙනකොට හම්බවෙයි. ලොකු රැල්ලකුත් හැදෙයි.. :p :p
  18. Geeth_Nuwan

    HR Department වල ඉන්න උන් වරෙන්

    හොර වැඩ කරන්න යන්න එපා .. උඹට ජොබ් එකේ වැඩ ටික කරන්න පුලුවන් නම්, ඒ skill එක තියෙනවා නම් ඇත්ත කියල පලයන්. ගොඩක් තැන් වල අවස්ථාව දෙනවා. ජොබ් එකට අදාලව උඹ කරල තියෙන දේවල්/projects එක්ක ඉන්ටවු එකට ගිහින් බය නැතුව කියපන් මට මේ ජොබ් එක කරන්න පුලුවන්, මේකට සම්බන්ධව කලින් මේ දේවල් කරලා තියෙනවා. (කරපු...
  19. Geeth_Nuwan

    DarazMall Flagship Store 3rd party warranty scam

    Damro, Innovex Daraz ekan gannakota Damro eka Dealer kenekge store ekak ganna, (Daraz la aragena dena ekan newei) mamat offer ekakata ehema gatta Fidge ekak, eke Damro Dealer seal eka gahala warrenty expire date dala tibuna. Purchase date eka, customer name nam dala tibbe na. so awlk wena ekak...

    No contents