1. මොටයියාගේ එලකිරි පැමිණීම

    එල එල මචං......:D:D:D:D:D
  2. මොටයියාගේ එලකිරි පැමිණීම

    එල එල ඕවා ගනන් ගන්න එපා..... මොකද අපේ ඇඩ්මින් අයියවත් එයාගෙ ඇත්ත නම්න් එන්නෙ නැනෙ...ඒ නිසා ඒවා ගැන අපිට මොන කතාද .... ඒ නිසා ඕව ගැන වැඩිය හිතන්න එපා.... මං එලකිරි එකේ 2010 ඉදන් විතර ඉන්නවා..ඒත් අද තමා මෙම්බර් කෙනෙක් උනේ....2010---2012 කාලෙ තුල මං දැන ගත්තා එලකිරි එක මොන වගේද කියල..... එල එල
  3. මොටයියාගේ එලකිරි පැමිණීම

    මොටයියාගේ එලකිරි පැමිණීම සියලුම එල කිරි අයියලා අක්කලා මල්ලිලා නංගිලා බාප්පලා පුංචි අයියලා ගෙන් අවසරයි මා මෙතනට පැමිණියේ... මමක් එලකිරි එකේ සාමාජිකයෙකු වු බව ඇනුම් දීමටයි යකුනේ......හි හි :D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D

    No contents