කොටි එක්රැස් වන ස්ථානයකට ගුවන් ප්*රහාර - කිලිනොච්චිය
අද (ජන 12) උදෑසන ගුවන් හමුදාව විසින් කිලිනොච්චියේ ඉරනමඩු වැව ප්*රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් ගැවසෙමින් සිටි ස්ථාන දෙකකට ගුවන් ප්*රහාර එල්ල කර තිබේ.
ප්*රථම ප්*රහාරය උදෑසන 8.15 ට එම්අයි 24 වර්ගයේ ප්*රහාරක...