ලීසිං වාරික නොගෙවූ වාහන උස්සන මෙහෙයුමක් ?
ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකකුත් දින හතරකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී දක්නට නොලැබුණු අන්දමේ අතිශය දැඩි තරගකාරී ස්වභාවයක් මෙම ජනාධිපතිවරණය තුල දක්නට ලැබේ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කවුරුන් ජයග්‍රහණය කරනු ඇත්දැයි අවසාන...