මම එලකිරියට අලුත්
මම එලකිරියට අලුත්.මගේ යාළුවෙක්ගෙන් තම Elakiri ගෙන දෙනගත්තේ...මට පොඩ්ඩක් ඉන්න යාලුවෝ කියල දෙන්න ..මේක මොනවගේ තෙනක්ද කොහොමද ඉන්නොනේ එළකිරියේ ..මොකද්ද Ban වෙනවා කියන්නේ..
මගේ යාළුවා කිව්වා එළකිරි එක ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියල..හෙම අතින්ම..පොඩ්ඩක් මේකේ විස්තරයක් කියල...