මචං ඔයිට වඩා චැනල් අහු වෙනවා,ගොඩක් ඒවා නිවුස් චැනල් නැත්නම් ඔය අරාබි චැනල්,ඉන්දියන් ඒවානම් ටිකක් හොදයි,හබැයි හින්දිමත් නෙමෙයි වෙන වෙන බාෂා...:eek:
ඔය ෆ්රි චැනල් දෙන සැටලයි කාලෙන කාලෙට වෙනස් වෙනවා,එතකොට ඉන්ටෙර්නෙට් ඒකෙන ඒ අලුත් සටෙලයි එක හොයාගෙන එකේ තියෙන පැත්තට ඩිස්ක එක හැර වන්න ඕන.ටිකක් ගේමක්...