බොහොම ස්තුතියි මච්න්ග් මේ වගේ තමන් දන්න දෙවල් අනිත් අයත් එක්ක බෙදාගන්න එකට.මෙවගේ දේවල් ගැන අන්තර්ජාලයේ ගොඩක් ලිපි තිබුනත් ගොඩක් අය බාෂා ප්‍රෂ්නය හින්දා බොහෝ වෙලාවට ඉගෙන ගන්න ආසාව තිබුනත් ඒවා කියවන්නේ නෑ.ඇත්තටම...මන් හිතනවා අපි මේ ගැන සරලව කතා මරමු.,ඕක්කොටම තෙරෙන විදිහට.මොකද එතකොට අර දන්නවා කියල...