මොන සරත්ද පොර?
විශ්‍රාමික අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසන්නේ උතුර සහ නැගෙනහිර පළාත් දෙක වෙන් කිරීම සඳහා තමන් ලබා දුන් තීන්දුව නිසා යුධ ජයග්‍රහණය ලබා ගත හැකිවූ බවයි. ඩේලි මිරර් පුවත්පතේ “Hot Seat” නම් සම්මුඛ සාකච්ඡාව සහභාගී වෙමින් ඔහු තව දුරටත් පවසන්නේ විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ද තමන්...