ඔන්න එහෙනම් මම ඉතුරු ටික ලියනවා.එන්ජින් එක ගැන මම වැඩිය විස්තර දන්නේ නෑ.දන්නා ටික කෙටියෙන් ලියන්නම්
1) චීෆ් ඉන්ජිනියර් -Chief Engineer
මෙයා තමා එන්ජින් රුම් (Engine Room )එකේ ලොක්ක.මෙයාට තමා එන්ජින් රුම් එකේ ලෙඩක් ආව ගමන් රිපෝර්ට් කරන්න ඕන.එන්ජින් රුම් කිව්වම එකේ නැවේ එන්ජිම ,ජෙනරේටර්...