Haier Fully Automatic Washing Machine - HWM70-918NZP
අපේ ගෙදර use කරන්නේ මේක බං. 41k උනා. Abans එකෙන්මයි ගත්තේ. 7KG දාන්න පුලුවන්. Fully automatic නිසා මාර ලේසි. Reliable. එක සැරයක් අපේ වරදින් දියසේවෙල් වගයක් ඇවිත් හිරවෙලා වතුර ආවේ නෑ. Call කලාම ටක්ගාලා ඇවිත් service කරලා දුන්න. ගෙවපු ගානට...