අද පොඩි රවුමක් දැම්ම... Taxy එකක තමයි ගියේ..
නිකමට Video පාරක් දාන්න හිතුනා.. මේවා දකිනකොට හිතෙනවා..
ලංකාවත් මේ විදියට දියුනු වෙනවනම් කියලා....:yes::yes:
මේ කොරියාවේ අධිවේගී මාර්ගයක බොහොම පොඩි tunnel තුනක් ක්...
දැකලත් අති...දැකල නැත්තම් බලලා හොදද කියන්නකො... :yes::yes::yes::D:D...