මචන්ලා මගේ බඩ ටිකක් තියනවා... බඩ මැදින් මැන්නම අගල් 37ක් තියනවා...
තව වැඩි වෙන්න කලින් මේක අඩුකරගන්න ඕන බන්..
ජිම් යන්න නම් වෙලාවක් නෑ... උදේට හවසට දුවන්න පුලුවන් ඒත් ඒකෙන් බඩ අඩුවෙන්නේ නෑ හරියට මන් හිතන්නේ...
මම බැලුවේ මෙන්න මේක ගන්න කියලා...
මේකෙන් බඩ අඩුකරගන්න පුලුවන් වෙයිද බන්?? දවසට...