1. Dishon

    Wat's the price for this one?

    ගෙදර වරෙං උඹටම දෙන්නං :P
  2. Dishon

    මගේ කතාව

    230kbps ඉන්ටර්නෙට් connection එකකින් ඉන්ටර්නෙට් ලයිෆ් එක පටන් ගත්තා 2006 දි විතර. ඊට කලින් ඉන්ටර්නෙට් ගිහින් තිබුනට ගෙදරම ඉන්ටර්නෙට් තිබුනෙ නෑ. ඒත් ඊට කලින් ඉදන් එලකිරි ගැන දන්නවා. ඒ කොල්ලොන්ගෙන් හම්බවෙන සින්දු වල එලකිරි tags, watermarks එහෙම තියෙන නිසා. ගෙදරම ඉන්ටර්නෙට් තියෙන නිසා දැන් මටම...
  3. Dishon

    Wat's the price for this one?

    තෑන්ක්ස්. හොද ගානක් කියනවද?
  4. Dishon

    Dialog couple sim - 125/= per month, cl me

    සිම් දෙකත් එක්ක කෙල්ලෙකුත් සෙට් කරලම දීපං කෝ! :lol:
  5. Dishon

    Kohomada size eka

    lol man issara fun ekatath photoshop liquify use karanawa me wage dewal walata :lol: :rofl:
  6. Dishon

    Wat's the price for this one?

    eeta wadaa watinawane :(
  7. Dishon

    Wat's the price for this one?

    Mage parana computer eka wikunaganna ooona. Meka denna puluwan hoda gaanak kiyanna. Intel Dual Core 2.00GHz Processor 2.00GB RAM 250GB SATA Hard Disk Drive 256MB Internal VGA (PCI Express slot Available on motherboard) DVD Writer (Newly Installed) BIOSTAR Motherboard (Newly Installed)...
  8. Dishon

    Can Any 1 upload some audio jokez?????????

    http://www.fmderana.lk/index.php?route=programs%2Fjokes&page=1
  9. Dishon

    JOB OPPORTUNITY - RS. 25,000.00 PER MONTH

    Saw this on KFC's fan page
  10. Dishon

    Post your Laptop

    HP Pavilion DV7t HP Pavilion DV7t Genuine Windows 7 Home Premium 64-bit 2nd generation Intel(R) Core(TM) i7-2630QM Processor (2.0 GHz, 6MB L3 Cache) 1GB AMD Radeon(TM) HD 7470M GDDR5 Discrete Graphics(TM) [HDMI, VGA] 8GB DDR3 System Memory 750GB 5400 rpm Hard Drive with HP ProtectSmart Hard...
  11. Dishon

    Help to buy a new phone please

    Galaxy Note eka adu wunaama ganin :P
  12. Dishon

    E-Bay Sellers ??

    ceybid.com kiyana sri lankan site eken ebay wage wikunanna puluwan, oonanam.
  13. Dishon

    E-Bay Sellers ??

    bump. matath danaganna oona.
  14. Dishon

    නැති වෙච්ච පූසට පෝස්ටරයක් හදපු හැටි

    නැති වෙච්ච පූසට පෝස්ටරයක් හදපු හැටි මේක මට ඊ-මේල් එකකින් ආපු එකක්. මේකෙ තියෙන්නේ නැති වෙච්ච පූසෙක්ට ඩිසයිනර් කෙනෙක් පෝස්ටරයක් හදපු හැටි. :D පල්ලෙහා තියෙන්නේ එයාගෙයි පූසගෙ අයිතිකාරයගෙයි අතර ඇතිවුන ඊ-මේල් සංවාදය. ඔක්කොම පිලිවෙලට කියවන්න ඕන හරිද? :P මං මේක 9gag එකට upload කරා. ඒකයි මේ watermark...
  15. Dishon

    Cover photo for Independence day

    eeka nam aththa. lankawe godak aya ehema karana nisa thamai man meka dan share kare. :/ ape rata hamadaama nidahas ratak. eeth me rata yana widiyata minissunta nidahasa kiyanne Feb. 4 dinata pamanak seema wena deyak. eekath namata witharai. :/
  16. Dishon

    Cover photo for Independence day

    meka methanata adaala na. eeth wenama thread oona na ne. mekema damma.

    No contents