මේ website එකෙන් facebook එකේ ඉන්න හැමෝම දාපු status සහ post කරපු links search කරන්න පුලුවන්.
"Facebook helps you connect and share with the people in your life. Whether you want to or not." :lol:
Website එකට මෙතැනින් යන්න.
මමනං මේක පාවිච්චි කරන්නේ මං දාපු videos, මගේ blog posts එහෙම share...