වැල්ලවත්ත beach හෙල්පියෝ....
මචං වැල්ලවත්ත පැත්තේ beach side එක couples වලට එහෙම ගිහින් safely ඉන්න පුළුවන්ද?:eek:ඒ කිව්වේ අවුල් මුකුත් වෙන්නේ නැති place එකක්ද?:sorry:Wellwaththa Railway Station එකේ ඉදල කොහොමද යන්නේ කියල පොඩ්ඩක් දැනගන්න ඕනේ...:yes:ඒ පැත්තේ ඉන්න අය හරි, ගියපු ය හරි මට පොඩ්...