ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.
කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත්...