1. dreezone

    ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබූ ‘භූතයා’ අල්ලය&#35

    අප්පට සිරි මරු නිව්ස් එක. හොඳයි හොඳයි. :P:P මට පොඩ්ඩක් කියන්න බලන්න මාලබේ පැත්තේ සිද්ධියකට අදාලව නුගේගොඩ පොලිසිය මොකද කරන්නේ?
  2. dreezone

    minister Puthaa Baduwak Gasaa MAATTU !!!

    Baduwata kese withath Pora hondata tournament eke gahuwa
  3. dreezone

    රථ~වැකි (Post Here)

    BRD - Bajaj Racing Development
  4. dreezone

    love

    ela
  5. dreezone

    Ferrari of the Aravinda De Silva

    2nd Video eke first photo wala pennanne aluth car eka thamai. e Car eka service karanna pitarata yawanna kalin gaththu pics wagayak. Habai accident wela pennanne parana car eka. Mama danna widihata eka wikke Swarnavahini ekata. Eya athin thamai accident une.
  6. dreezone

    Ferrari of the Aravinda De Silva

    Happune Aravindage kalin Ferrari eka. 1st Video eke pennana eka nemei
  7. dreezone

    මුරලි

    සිරාම කතාව මචන්... :yes::yes: මුරලි අපේ රටට ලොකු සේවයක් කරා. ඉතින් ඊට පස්සේ එයා මොකද කරන්නේ කියලා තීරණය කරන එක එයාගේ වැඩක්. මුරලි ලංකාවේ තියාගන්න ඕනේ නම් අපේ ක්‍රිකට් මණ්ඩලය ඒක කතා කරන්න ඕනේ. හිතේ ඇතිවන ඉරිසියාවට මුරලි වැරදි කියලා වැඩක් නෑ. ඕක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. කොච්චර හොඳ කරත්...
  8. dreezone

    ebay ඉවරයි........

    කතාව ඇත්ත තමයි. අපේ රටෙ මිනිස්සුන්ගේ වැ‍රැද්ද තියෙන්නේ ඕනේම පහසුකමක් දුන්නම ඒකෙන් පුලුවන් තරම් හොර කරලා තමන්ගේ වාසිය ගන්න බලන්නේ. මේ වගේ හාල්පාරුවෝ ඔය කරන හොර වැඩ වලට හොඳක් නම් වෙන්න එපා. උන්ගේ තියෙන හැම දෙයක්ම නැති නාස්ති වෙලා යන්න ඕනේ.....
  9. dreezone

    අලුත් මුදල් නෝට්ටු

    Design num lassanai.....
  10. dreezone

    සර්ව~ආගමික~උමතුව must watch

    ඔන්න මහ ලොකු බෞද්ධයාගේ භාසාව....
  11. dreezone

    සර්ව~ආගමික~උමතුව must watch

    නිකන් බොරුවට මිනිස්සු අතරේ ජාතිවාදය, ආගම්වාදය පතුරවන්න එපා බන්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා.
  12. dreezone

    mage phone eke os eka corrupt una...help me

    Oya net eke hariyata search karala nane... Menna me link walin gihin poddak hoyala balanna. http://www.eten-users.eu/index.php?showtopic=14372 http://www.eten-users.eu/index.php?showforum=52
  13. dreezone

    mage phone eke os eka corrupt una...help me

    Dan oyage phone eka on wenawada? Power button eka press karama kothanada nawathinne? Logo eka display wenawada?
  14. dreezone

    මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

    Oka colombo university eka issaraha ne.... Hamadama yata wenawa oka... :P
  15. dreezone

    Automobile problems and fix

    Antenna wire eka hariyata connect wela nathuwa athi. check karala balanna
  16. dreezone

    last minutes in last year

    Driving

    No contents