1. webhash

    ඔලුව හදාගන්න උදව්වක්...

    උඹ නිකන් ඔලුව අවුල් කරගන්නේ නැතිව වැඩ ටික කරගනින්.. උඹත් ටිකක් Don't Care හිටපන්.. සැරයක් දෙකක් කිව්වම අහන්නේ නැත්තම් උඹ නිකන් නෝන්ඩි වෙන්න යන්න එපා.
  2. webhash

    මුස්ලිම් එවුන්ගේ කොන කපන්නේ

    මුස්ලිම් කෙල්ලෝ වටේ යන ඒක අහන්න දෙයක්ද බන්..
  3. webhash

    the meme thread

  4. webhash

    the meme thread

  5. webhash

    ජනපති නියමයෙන් ඉන්ධන මිල යළි පහළට

    මිනිහා රෑ 10ට නිදාගන්නවනේ.. රෑ 12ට තෙල් වැඩි වුනේ.. ඉතින් ඒ වෙලාවට මිනිහා නිදි.. උදේ පත්තරේ බලද්දි තමයි දන්නේ තෙල් මිල වැඩි වෙලා කියල.
  6. webhash

    the meme thread

    අයියෝ බන්. ඔය Durex ඇඩ් එකක්නේ. පොඩි එකෙක් වාහනේ ඩෑෂ් බෝඩ් එකටකරපු දේ බලපන්.. මේ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න Durex පාවිච්චි කරන්න කියල කියන්නේ.. දැන් අහන්න එපා Durex කියන්නේ මොනාද කියල..
  7. webhash

    the meme thread

  8. webhash

    the meme thread

  9. webhash

    the meme thread

  10. webhash

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    අනපේක්ෂිත පැමිණීම් මචන්.. එන්න වෙන්නේ නෑ කියල කලින් කියපු පවුලේ අයත් 15ක් විතර වෙඩින් එක දවසේ අාවා.. අනිත් අය මචන් යාලුවෝ තමයි.
  11. webhash

    passport eka hada ganna help.

    Application http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/application.pdf See this Tread http://www.elakiri.com/forum/showthread.php?t=1769074
  12. webhash

    passport eka hada ganna help.

    Bump
  13. webhash

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    එල එල.. අපේ Preshoot ගත්තා බන්. නිකන් හම්බෙන එකනේ.:lol::lol: . අපෙත් දෙවෙනි මනමාලයෝ මනමාලියෝ නෑ..:yes::yes:
  14. webhash

    the meme thread

  15. webhash

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    මම වෙඩින් එක ගත්තා ගිය මාසේ මුල. One Day Function එකක් ගත්තේ.. මමයි වයිෆුයි දෙන්නම කැමැත්තක් තිබුණේ නෑ වෙඩින් එකක් ගන්න. ඒත් අපේ පවුල් දෙකේම අයට ඔ්න වුනා පොඩියට හරි වෙඩින් එක ගන්න. වෙඩින් එකට ගිහිපු සම්පූර්ණ මුදල = 975,000/- වෙඩින් එකට යන ගාන දෙකට බෙදාගෙන තමයි වියදම් කලේ පවුල් දෙකෙන්...
  16. webhash

    අඩුකුලේ_රස්සාවල්

    :lol::lol: අැයි අැතුන් ලවා පාගවන්නේ නැද්ද??
  17. webhash

    අඩුකුලේ_රස්සාවල්

    මම අඩුකුලේ:yes::yes:
  18. webhash

    අඩුකුලේ_රස්සාවල්

    එහෙනම් කටවහගෙන හිටපන් මෙතන අැවිත් වද ගෑණි වගේ වැලපෙන්නේ නැතුව.. උෟ අඩුකුලේ උනත් වැඩිකුලේ උනත් උගේ ටාගට් එකට ගිහින් හොදට ඉන්නවා.. උඹ ලිං ගෙම්බා වගේ ඉදගෙන අනුන්ට බැණ බැණ ඉදපන් කුලේ බදාගෙන.
  19. webhash

    අඩුකුලේ_රස්සාවල්

    පාරේ බැහැලා යන්න බැරිනම් කාණුවේ බැහැලා පලයන්.. :angry::angry:

    No contents