1. DangerMan119

    BANGKOK TOUR

    :P
  2. DangerMan119

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    කොහොමහරි දාහන්කෝ ජනාදිපති උනොත් කරන දේවල් ගැන.. හැම පැත්තක් ගැනම තියෙන්නේ ඕන..අවුරුදු 5 ටම උබේ plan එක..:)
  3. DangerMan119

    යක්ෂ පැටව් - 03

    ----------------------------------------------------------------------------------------- *** 04.Graham Young 1947 සැප්තම්බර් මස 7වන දින ,එංගලන්තයේ Neasden හිදී Graham Frederick Young උපත ලැබීය.. ඉතා කුඩා කාලයේ සිටම ,වස පිලිබදව සහ එයින් සිදුවන දේ පිලිබදව දැඩි ඇල්මක් දැක්වූ Young ...
  4. DangerMan119

    SLT FREE Data - හිනා කාල මැරියල්ල

    kalisama ussapu eka patta.. Mekath patta නාමල් රාජපක්ෂගේ චිත්‍රය 😂😂 නාමල් රාජපක්ෂ කියන්නෙ ස්කොලේ ඉන්න කාලකණ්ණිම ළමයෙක්. ස්කොලේ පාලිත තෙවරප්පෙරුම ලොකු සර්ටත් ඕනේ නාමල් රාජපක්ෂ ව ස්කොලේන් අයින් කරන්න. දවසක් ස්කෝලේන් චිත්‍ර තරගයකට යවන්න ළමයෙක් ඕනේ වෙනවා.. නාමල්ව ස්කොලේ තියාගන්නත් බෑනේ...
  5. DangerMan119

    මූදු_පතුල_යට

    මොන හුයන්නක්ද ..කෑවනේ ඒ කත් ..:angry:
  6. DangerMan119

    තවත් නෝන්ඩියක්...

    මූ ඉතින් ඔහොමහරි දන්නා එක ගැන සතුටු වෙන්න ඕන...මූණ පේනවද බන් ඔහොම තමයි පුරුදු වෙන්න ඕන.. මූණ පෙනුනත් ලැජ්ජ වෙන්න ඕනද ?:)
  7. DangerMan119

    Liyum Bedanna/Postman

    post office eken ganna kiyanawa..
  8. DangerMan119

    Dayasiri Jayasekara vs Lasith Malinga

    ඇත්ත කතාව..:rofl:
  9. DangerMan119

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    "අහින්සක මිනිස්සුන්ගෙන් පලි ගන්නෙ"
  10. DangerMan119

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    ඇයි ඔය උද්ගෝෂණ කරන උන්ට බැරි සයිටම් එක වට කරලා එතන උද්ගෝෂණ කරන්න..නැත්නං ඕකට අනුමැතිය දුන්න ඇමතිලා හරි දොස්තරලගේ හරි නය ලබා දුන්න මිනිස්සුන්ගේ ගෙවල් වට කරලා හරි උද්ගෝෂණ කරන්න..එතකොට බලහන්කො ඔය traffic එකට අහුවෙලා ඉන්න මිනිස්සු දෙන support එක කොහොමද කියල..
  11. DangerMan119

    ඇග හදමුද මෙහෙම?

    ඕක නං බොරුවක් තමයි ගොඩක් දුරට. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැ

    No contents