1. A

    50+ පස්සෙ විවෙකි සුවෙන් ඉන්න හොදම රටවල්

    True. One of the most expensive things in the US is the health care system. If you don't have insurance you are basically screwed. Its a complete mess.
  2. A

    උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

    Tin tin books and Stamps. After begging my mom I got a membership from a shady ass stamp collectors group. I was too young to realize that they sent printed stamps not originals 😑 I still have them all.
  3. A

    UK හම්බ ප්‍රශ්නය තව තවත් උඩු දුවයි.

    Mehema giyoth US walatath wenne oya tika thamai https://www.keranews.org/news/2026-04-29/travis-county-court-says-texas-agency-must-comply-with-agreement-made-with-muslim-housing-community-epic-collin-county
  4. A

    ඩිලවරියොන්ට වුන අතවර..😆

    Pkg එකට අමතරව baseball bat එකක් වගෙ එකකුත් අරන් යන්න තියෙන්නෙ. පනින බල්ලෝන්ට නෙලන්න.
  5. A

    පැරණි පරිගණක විකුණන කඩවල

    No driver support for lot of old hardware.
  6. A

    EPF/ ETF

    ඔව් මම ගත්තා දෙකම. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හරියට ගෙනියන්න ඕනෙ. PR එක ඉල්ලනව. සති 3ක් ඇතුලත සල්ලි වැටෙනවා.
  7. A

    Florida truck accident 💔

    Life එක ගොඩ දාගන්න කියලා ඇවිත් ඕකුන් කරන්නෙම සක්කිලි වැඩ. රටවල් විනාස කරනවා. :mad:
  8. A

    කැම්රි හොරුනේ බන් US වල ඉන්නේ

    LA වලනේ ඉතින් අහන්න දෙයක් නෑ. වැඩිපුරම ඉන්නෙ ඉල්ලිගල් ඉමිග්රන්ට්ස් ලා. බහුතරයකට කිසිම skill එකක් නෑ. උන් දන්නේ හොරකම විතරයි. Biden සහ democratics ලා ඒ states කාලා තියෙන්නේ
  9. A

    ❤️❤️ටැමිල් සින්ඳු❤️❤️

    Ahuwoth ahanne me 2 vitharai. Wena ekakwath mechchara kaalekata set wune na. A R Rahman is one of the best.
  10. A

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    Ane hodai. Okun US walata enneth nathiwa hitiyoth loku deyak. Habai ithin eka num wenne na un balagena inne koi welaweda US walata ringa ganne kiyala. H1B walatath case ekak adinna wage yanne Trump and Vance.
  11. A

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    You'll be surprised how economical and reliable some US made vehicles are. Not all of them are gas guzzlers.
  12. A

    Birthday Gift Delivery

    Lassana Flora. Kaprukata wada eyalage fruits ehema hodai. Gaanath tikak adui. Maath muladi use kale kapruka eth eyalaga fruits wala quality eka enna ennama baala una. e nisa lassana flora walata maaru una.
  13. A

    මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

    ඒක කියවන්න ගිහින් දිවත් උලුක්කු උනා 🤣 මුර පදය = Password නිර්භාධක ජව සැපයුම = Uninterrupted Power Supply දෘඩ තැටි ධාවකය = Hard Disk Drive දෘඩාංග = Hardware මෘදුකාංග = Software අහබු ප්‍රවේශ මතකය = Random Access memory
  14. A

    Apple support chat Help!!

    Lankawe chat ekak nadda ban? Mehe num apple support chat eken ona magulak kara ganna puluwan. Very responsive.
  15. A

    Jurassic World Rebirth බැලුවා 😍😍 - මට නම් 1997 Lost World එකෙන් පස්සෙ හොඳම Dino movie එක. 💞

    Sirawata. Oya monawa awath eka paraddana ekak enne na loweth. Adatath aswaen balana film ekak. Kochchara baluwath athi wenne na. Rebirth num baluwe na thama. SJ inna hinda tikak honda athi kiyala hithanawa.
  16. A

    MS Word වල චාට් හදනකොට මෙන්න මේ යටින් එන බාර් එක අයින් කරන්නෙ කොහොම බං?

    Text box eksk hari rectangle shspe ekak hari daala wahala daanna. Excel walin chart eka hadala word walata copy karana barida?
  17. A

    Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

    තුරුම්ප්පච්චී නැත්නම් ඇමෙරිකාවටත් වෙන්නේ ඕක තමයි.
  18. A

    Oya gollo rata nidaganna kota adina aduma mokakda ?

    Unionsuit / onesie in fall and winter, tshirt and shorts in other seasons. Hoyaganna nane :no:

    No contents