500$ වටිනා ADZcoin දිනාගන්න..
අපි හැමකෙනෙක්ම වගේ දන්නවා නේ අද වෙනකොට Bitcoin එකක වටිනාකම. දැනට 462$ විතර වෙනවා, මේ අවුරුද්ද අවසන් වනවිට $600 :shocked: විතර වෙයි කියල තමයි කියන්නේ. ඉතින් 2009 විතර සත ගානට යනකොට අරන් තිබුනානම් :( වටිනාකම කොහොමද. දැන් කියන්නේ යන්නේ නම් bitcoin ගැන නෙවේ වෙනත්...