ලෝකේ තියෙන මේ ආතල්ම ජොබ් 10 න් එකක් ලැබුනොත් කොහොමද?
ලෝකෙ ගත්තොත් අම්මලා තාත්තලා පරම්පරා සල්ලිකාරයෝ හරි දේශපාලකයෝ හරි නෙවෙයි නං මේ ලෝකෙ උපන් ඕන පුතයෙක්ට රස්සාවක් කරන්න වෙනවනේ. සමහරුන්ට රස්සාව කිව්වහම මූණ දෙල් වෙනවා. ඒ තරමට අවුල් වැඩේ. හැබැයි තව සමහරුට ජොබ් එක ආතල්. අලුත් පිට නිසා. හරි, මේ මොන...