1. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    අනිවාර්යයෙන්ම. මමත් හිතනව ගෝඨාබය රාජපක්ෂට යමක් කරන්න පුළුවන් වෙයි කියල. හැබැයි ඒ මොන නායකය ආවත් වටේ ඉන්න පර හැත්ත ගෙදර යවන්නම ඕනි. මට මතකයි මීට අවුරුදු දෙක තුනකට කලින් කොළඹ තිබුණ විදිය. ඇත්තටම නගරයක් ලස්සනට තියාගන්න ලොකු වුවමනාවක් තිබුණ මනුස්සයෙක් ඒ.
  2. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    අඩෝ මෙන්න අදහස්. රෙප් දුන්න.
  3. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    රටේ දේශපාලනේට විතරක් විශ්‍රාම යන්න කාලයක් නැත්තෙ ඇයි බං? දේශපාලනේ කරන එවුන් ඒකෙම ඉන්නව මැරෙනකම්ම. වයසට යනකොට උන් උන්ගෙ පවුල්වල එවුන්වත් දේශපාලනේට ගන්නව. ඇයි බං රටේ ඉන්න හරක්ට මේව තේරෙන්නෙ නැත්තෙ??
  4. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    ඔව් මචන්. උන් දෙන්නගෙ නම් දෙකත් එන්න ඕනි මේ ලිස්ට් එකට. ඒතකොට මංගල සමරවීර, සාගල රත්නායක. මේ වගේ එවුනුත් කිසිම වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ. මුන් නායකත්වයකට කොහොමටවත්ම සුදුසු එවුන් නෙවෙයි.
  5. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    ඒක ඇත්ත බං. උඹත් එක්ක මම 100%ක් එකඟයි. රටේ මිනිස්සුන්ගෙම තමයි වැරැද්ද. ඒත් අපිට මතකයි නේද ගිය ඡන්දෙන් මිනිස්සු ප්‍රතික්ෂේප කරපු එවුන් පවා ලස්සනට ජාතික ලැයිස්තුව කියන එකෙන් ඇතුලට ආව හැටි. ඒ වගේම අපිට පුළුවන් නේද අපි වටේ ඉන්න කීප දෙනෙක්ගෙ හරි ඔළුවලට හරි දේ යවන්න??? තෝරන්න සුදුසු අය කවුද කියල...
  6. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    ඉඳල වැඩක්ම නැහැ කියල හිතෙන ඇමතිවරු, මන්ත්‍රීවරු කවුද? මට හිතෙන හැටියට මම කීපදෙනෙක් නම් කරන්නම්. රාජිත සේනාරත්න එස්. බී. දිසානායක චතුර සේනාරත්න ජෝන් අමරතුංග සරත් ෆොන්සේකා අකිල විරාජ් කාරියවසම් විජිත් විජයමුණි සොයිසා මම මේ සඳහන් කරේ කීප දෙනෙක් විතරයි. මට හිතෙන හැටියට මුන් හිටිය කියල කිසිම යහපත්...
  7. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද? රට හදන්නනම් මේ පාර්ලිමේන්තුවෙ ලැගගෙන ඉන්න ජරා හැත්ත පන්නන්න ඕනි කියල උඹලට හිතෙන්නෙ නැද්ද? අපි දන්න කාලෙ ඉඳල මේ එකම මූණු ටිකක් නෙවෙයිද අපිට පේන්න තියෙන්නෙ? මේ යක්කු මෙහෙම මේකෙම එල්ලිලා ඉන්නෙ රටට ආදරේකටවත්, අපිට ආදරේකටවත් නෙවෙයි කියල තේරෙන්නෙ නැද්ද උඹලට?:(:(:(:(:(:(
  8. cmtwap

    ලාන්සර් GLX

    එළ මචෝ. මේ සති අන්තෙනම් අරන් යනව හොඳ තැනකට. රෙප් ඇඩඩ්..
  9. cmtwap

    ලාන්සර් GLX

    ඔව් මචන්. මේ සැරේ ඔක්කොම බලවනව. එළ මචන්, උඹ තවම ඒකද පාවිච්චි කරන වාහනේ? උඹට කීයක් වගේ ගියාද ෆුල් රෙපෙයාර් එකට??
  10. cmtwap

    ලාන්සර් GLX

    ඔව් බන්. එහෙම තියෙද්දිත් පොඩි වයිබ්‍රේට් එකක් එනව. මේ වීක් එන්ඩ් එකේ මම අරන් යනව මේක ගරාජ් එකකට. තවම ෆ්‍රස්ට් ඕව්නර්ගෙ නමට තියෙන්නෙ. මගේ නමට හරවගන්නත් ඕනි. එකටත් එක්කම වීක් එන්ඩ් එකේ කොළඹ එනව එහෙම වුණොත්.
  11. cmtwap

    ලාන්සර් GLX

    ඔව් බං.. මේ වීක් එන්ඩ් එකේ අරන් යන්න ඕනි.
  12. cmtwap

    ලාන්සර් GLX

    මචන් මගේ තියෙන්නෙ මිට්ෂුබිසි ලාන්සර් GLX 2001 Car එකක්. ෆ්‍රස්ට් ඕව්නර්ගෙන් මේක මම ලඟදි ගත්තෙ. ඒ කියන්නෙ මම දෙවනිය. පාවිච්චිය ගැන කිව්වොත් සුපිරියටම තියෙනව. ඒත් ඒකෙ ලෝන්ග් ට්‍රිප් යද්දි ටිකක් ස්පීඩ් යනකොට (ඒ කියන්නෙ 85ට 90ට වගේ යද්දි) වාහනෙ පොඩි දෙදරුමක් වගේ එනව. ඒක අතට දැනෙනව මචන්. දන්න...
  13. cmtwap

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    නිදකින් අම්මප. කවුද ඕයි ඕව ගණන් කර කර කරන්නෙ? සෙක්ස් කරල තියෙන වාර ගාණ නෙවෙයි, කී දෙනෙක් එක්ක කරල තියෙනවද කියල ඇහුවනම් දෙන්න තිබ්බ අමාරුවෙන් හරි උත්තරයක්.
  14. cmtwap

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    මේක සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට නොපෙනෙන ගොඩක් දේවල් වෙනව මේ වගේ ලොකුවට සල්ලි කරකැවෙන තැන් අස්සෙ. හොඳම උදාහරණය තමයි දේශපාලනේ. අපිට පේන්නෙ එකක්. ඒත් ඇතුලෙන් යන්නෙ තවත් එකක්. ඒ වගේ තමයි ක්‍රීඩාවත්. ඒකෙ ඇතුලෙත් යන්නෙ අපිට නොපෙනෙන ඩීල්. :yes::yes::yes: මේ ඔය කියන චාලි චැප්ලින් ගැන...
  15. cmtwap

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    බම්ප්.. ගස්ලබු කොළ ශුවර්...
  16. cmtwap

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    බොන්නෙ නම් නෑ බන්. දැන් හෙමින් සැරේ ඔෆිස් එක පැත්තට එහෙම යනව ඉතින්.
  17. cmtwap

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    ගිය මාසෙ මුලම මටත් හැදුන. උඹ කිව්ව වගේ මම ගණන් ගත්තෙම නැහැ බං. හිතුවෙ සාමාන්‍යය උණක් වෙන්න ඇති කියල. බ්ලඩ් එකක් චෙක් කෙරෙව්ව. ප්ලේට්ලට්ස් අඩුවුණා 45000ට. ඊට පස්සෙ තමයි හොස්පිට්ල් නතර වුණේ. ඇඟ රිදෙනව කියන්නෙ ආයෙත් නෑ ඉතින් කතා කරල වැඩක් නෑ ඒ ගැනනම්. පුදුම දුකක් වින්ද හැබැයි. මම වගේම මගේ ගෙදර අය...
  18. cmtwap

    යොවුන්වියේ ආදරය

    යකෝ. උඹ පිරිමියෙක්ද? එක එක කොල්ලො දම්මල කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙ උඹට ලැජ්ජ නැද්ද යකෝ? උඹම ගිහින් පිරිමිකම හිතට අරන් ඒකිගෙන් කැමැත්ත අහපන්. ඒ වගේම උඹේ හිතේ තියෙන දේ උඹ සරලව, කෙටියෙන් හිතට දැනෙන විදියට ඒකිට කියපන්. ඒකි අනිවා උඹට කැමති වෙනව. ශුවර්.
  19. cmtwap

    Sabeetha Ruwanmali - 2

    ඊයා. නොදකින්
  20. cmtwap

    WEBSITE-FOR-SALE

    පවත්වාගෙන යන ගොසිප් වෙබ් අඩවියක් විකිණීමට. ඩොමේන් නාමය, හොස්ටින් සේවාව සහ වෙබ් අඩවිය හා සම්බන්ධ අනෙකුත් සියළුම ක්‍රියාකාරි ගිණුම්. (ෆේස් බුක් ෆෑන් පිටුව, ට්විටර් ගිණුම, යූ ටියුබ් ගිණුම සහ ගූගල් ප්ලස් ගිණුම ):yes::yes::yes::yes::yes: උනන්දුවක් ඇති අය පී.එම්. කරන්න.:D:D:D:D

    No contents