1. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ලප් තැනම ලොප් කරන්න මිසක්, පොඩ්ඩක් නැගිටින්න උදව්වක් දෙන්න නෙවෙයි උඹල බලන් ඉන්නෙ. මම කලිනුත් කිව්වනෙ බන්, සයිට් එක පටන් අරන් තවම සති දෙකක් වගේ වෙන්නෙ. එහෙම එක පාරට මාසෙට ලක්ෂ 10ක් විතර යන එන සයිට් කවුද කියපන් පටන් අරන් තියෙන්නෙ?
  2. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව් මචන්.. තේරුම්ගත්ත ගොඩක් දේවල්... දැන් මට තියෙන ප්‍රශ්ණෙ, මම මගේ සයිට් එකේ ප්‍රයිවසි පොලිසි එක, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දැම්මම කට්ටියට කිසි ප්‍රශ්ණයක් නැතිව මගේ සයිට් එකට යන්න එන්න පුළුවන්ද? විශේෂයෙන්ම මම අහන්නෙ මේකෙ ඉන්න චමත්2015 ගෙන්?
  3. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    නෑ.. මට ඕපන් වෙන්නෙ නෑ
  4. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    වැඩ නෑ බන්
  5. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව්. මට තේරෙනව. උන් මේක මග දමල පැනල යන එකක් නෑ කවදාවත්. ඒත් හිතපල්ල.. උන් ආයෝජනයක් කරා තමයි... ඒත් දැන් උන් ලංකාවෙ සල්ලි නේද පිටරටට අදින්න හදන්නෙ? සමහරවිට අවුරුදු ගණනාවක් යනකම් ඒක උන් ඒ විදියට කරාවි. ඒක එක පැත්තකින් අපේ රටට අහිතකර විදියට බලපානව නේද?
  6. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    :yes::yes::yes::yes:
  7. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    :yes::yes::yes::yes::yes:
  8. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    පොඩ්ඩක් හිතපන් මෙහෙම... රු 5,000/= ඒව 20,000ක් දෙනෙක් රෙජිස්ටර් වුණොත්, රුපියල් 100,000,000/= ක් එක මාසෙන් ඇවිත්. ඒ කියන්නෙ රුපියල් කෝටි 10ක්... සෙල්ලම් නෑ නේ?
  9. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙතන මම අහපු දේට උත්තරයක් නැහැනෙ බං..
  10. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙහෙමයි මචන්.. මම මේ ගැන ඇත්තටම දන්නෙ නෑ.. විශේෂයෙන්ම නීතිය ගැන.. ඒක ගැන මම තව ඉගෙන ගන්න ඕනි. සමහර දේවල්වලට උඹල කාගෙන්වත් මට හරි උත්තරයක් ලැබුණෙ නෑ. ඒ වගේම සමහර දේවල්වල ලැබුණා.. මට හිතෙන හැටියට අන්තර්ජාල කටයුතු එක්ක ලංකාවෙ නීතිය වැඩිය සම්බන්ධ වෙලා නෑ. මම අන්තර්ජාලෙ පාවිච්චි කරන්න ගත්තෙ 2003...
  11. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    නෑ.. මම දැන් ලංකාවේ තියෙන වෙන ක්ලැසිෆයිඩ් සයිට්ස් ටිකක් චෙක් කරා.. ඒ එකකවත් පිටරට නීතියක් ගැන සඳහනක් නෑ.. ඒ හැම එකේම සඳහන්ව තියෙන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිය ගැන පමණයි.
  12. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    උඹ කියන පලියට මට විශ්වාස කරන්න බැහැනෙ. අනික උඹ කියන එකේ කිසිම පදනමක් නෑ... ඉක්මන් එක හොස්ට් කරල තියෙන්නෙ ඇමරිකන් සර්වර් එකක. එහෙනම් ඉක්මන් එකත් ඇමරිකන් නීති යටතේ තියෙන්න එපැයි.
  13. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    එතකොට ඕනිම සයිට් එකක් එහෙම කරන්න පුළුවන්ද? කොහෙද එහෙම සඳහනක් තියෙන්නෙ?
  14. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඒ කියන්නෙ අපි වෙන රටක සර්වර් එකක ලංකාවෙ වෙබ් එකක් කරනවනම් ඒක ලංකාවේ නීතියට යටත් නෑ කියන එකද?
  15. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    නෑ බං.. මම මේකෙ ඉස්සර ඉඳලම ඉන්නව. මම දැකල තිබ්බෙ නෑ එහෙම එකක්.. කලින් ඉඳල තිබිච්ච විදියම තමයි එළකිරියෙ අදටත් තියෙන්නෙ... වෙනසකට තියෙන්නෙ මුල් කාලෙ තිබ්බ පින්තූර දැන් නෑ...
  16. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඉක්මන් එකේ දාලම තියෙනව ඒක ඔපරේට් කරන්නෙත් ස්වීඩන් නීති යටතේ කියල. මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි ලංකාවෙ සයිට් එකක ස්වීඩන් නීති?
  17. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    කොයි කාලෙද තිබ්බෙ? මට මතක නැහැනෙ..
  18. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඉතින් බං එළකිරියෙත් රෙජිස්ට්‍රේෂන් තියෙනවනෙ.. එළකිරියෙත් ඩීටේල් මොකුත් නැහැනෙ.. ඒ වගේම ප්‍රයිවසි පේජ් එකකුත් නැහැනෙ.
  19. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නිසා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත.. විශේෂයෙන්ම මිනිස්සු හිතන විදිය.. ඒ දේවල් ලේසියෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ.. හරියට නිකන් සර්වේ එකක් කරා වගේ... ස්තූතියි මචන් ත්‍රෙඩ් එක පටන් ගත්තට..

    No contents