1. stylus4

    Microsoft Server Exams

    Uba laga MOC eka thiyenawanam (pdf) mata PM ekak dapan. Exam fee eka hoyaganna ona ban exam karanna kalin. Ubata NetAssist eken practice exam sim ekak dunne nedda?
  2. stylus4

    ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

    Niyamai macho.. Sirawatama maxxa.. Thanx link eka euwata. rep denna belu. re wela dennam. peya 24k giyama...
  3. stylus4

    කොටුවක් පනින්න...

    ඔන්න උඹලා හැෙමා්ටම සැලකුවා +5 ගාෙන්. ෙකාටු 3ක් කරගන්න සහයොගය ඉල්ලුවාම 4ක්ම කරලා දුන්න උඹලාට ස්තුතියි ෙගාඩක්ම. අනිත් යාලුවන්ට ෙහට ෙදන්නම්. ඒතකල් ඉවසලා ඉදපල්ලා ෙහාෙද්...
  4. stylus4

    Laptop for Sale

    Erased Erased
  5. stylus4

    Microsoft Server Exams

    Machan mama ubata "Self-Paced Training Kit" ekath ekka ena practice exam tika dennam. Bt, Upload karanna wenne monday wage. Api dennama set wela karamuda? mama XP eka kale. 7 eka karanna ona. mokada kiyanne set wela karamuda? exam fee wediwela ban mama dan dakke. Dan USD 80k ban.
  6. stylus4

    Microsoft Server Exams

    http://www.register.prometric.com/Menu.asp?cookie_test=1 මචං මෙන්න මේ ලින්ක් එකේ තියෙන සයිට් එකට ගිහින් ඒකේ ෆෝම් එක පුරවපං හරියට. ඒ කියන්නේ ලංකාව අනිවාර්යෙන්ම තෝරපං. එතකොට ඒකේ ලිස්ට් එකක් එයි කොහෙන්ද කරන්න පුලුවන් කියලා. ලංකාවේ එක්සෑම් කරන්න තැන් 10කට වඩා තියෙනවා. උඹට ක්‍රෙඩිට් කාඩ් එකකින්...
  7. stylus4

    Microsoft Server Exams

    Windows 7 Editions Windows 7 Editions එහෙම නැත්නම් සංස්කරණ 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ පිළිවෙලින් පහල තියෙන්නේ. අපි ඒ එකින් එක ගැන කතා කරමු. Starter Home Basic Home Premium Professional Enterprise Ultimate Starter මේ සංස්කරණය අපිට විවෘත වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි අලුතෙන්...
  8. stylus4

    කොටුවක් පනින්න...

    මචං අලුත් පෝස්ට් එකක් දැම්මා mcts thread එකේ. උඹ ගාව ඒකේ ලින්ක් එක තියෙනවද? එපා වෙනවා බං. සමහර වචනවල සිංහල තේරුම් දන්නෙත් නෑ බං.
  9. stylus4

    Microsoft Server Exams

    ඔව් මචං. එක exam එකක් කලත් mcp වෙනවා. දැන්නම් ඒ පරන සිස්ටම් එක නෙවේ. දැන් තියෙන අලුත් exam එකක් ක‍ලොත් mcts වෙන්නේ.
  10. stylus4

    කොටුවක් පනින්න...

    මේ නූල බලපං. රෙප් සිස්ටම් එක ගැන මුල ඉදන්ම තියෙනවා මචෝ. කොටු දෙකක් වෙන්න රෙප් 100ක් ඕන. 200ක් ගත්තොත් කොටු 3ක් වෙනවා මචෝ...
  11. stylus4

    කොටුවක් පනින්න...

    මචංලා මගේ රෙප් ඉවර වෙලා. මේ වගේ මෙසේජ් එකක් එනවා. You have given out too much Reputation in the last 24 hours, try again later. පුලුවන් උන ගමන් සලකනවා හැමෝටම +5 ගානේ. ස්තුතියි යාලුවනේ...
  12. stylus4

    කොටුවක් පනින්න...

    මචං පොඩි අධ්‍යාපනික නූලක් කරගෙන යනවා. ඒත් දැන් සතියකින් විතර ඒක අප්ඩේට් කරන්න උනේ නෑ මචෝ. ඔපීසියේ වැඩ පොඩ්ඩක් වැඩි නිසා. කොටුවක් පන්න ගන්න අඩුවෙලා තිබුනේ පොඩ්ඩක් නිසයි හිගා නොකා හිගා කෑවේ බං. හිතේ කහටක් එහෙම තියාගන්නෙපා ඕං..
  13. stylus4

    සිතල වතුරෙන් පිළිකා???

    අඩෝ.. උඹනම් සිරා කොල්ලෙක් බං. මමත් කෑම කාලා කූල් වතුර බොන්නේ. ඒත් මේ පිලිකා මගුලක් ගැන තිබුන නූල දැක්කම මම හොදටම බය උනා. උඹ හොද වෙලාවට බං මේ ත්රෙඩ් එක දැම්මේ. බොහෝම ඉස්තුතියි කිව්වා ඕං ඈ... රෙප් +5
  14. stylus4

    තාත්තට වෙච්ච දේ!

    හි හිහි හී :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  15. stylus4

    මට_ෂුභ

    සිරානේ මචං. උඹ නම් සිරාවටම වාසනාවන්තයි. මම අවුරුදු 7ක් ලව් කරලත් තාම කෙල්ලගේ ගෙදරින් අකමැතියි. මගෙන් සුභ පැතුම් සහෝදරයා. සුභ උපන් දිනයක් වේවා කොල්ලා...!!! Rep 5ක්ම දුන්නා සතුටට...
  16. stylus4

    කොටුවක් පනින්න...

    කොටුවක් පනින්න... මචංලා මට කොටුවක් පනින්න (කොටු 3ක් කරගන්න) තව රෙප් පොඩ්ඩයි අඩු. ඒ කියන්නේ 25ක් විතර තමයි අඩු. උඹලා මට සප් එකක් දෙයි කියලා බලා ඉන්නවා හොදේ... මට රෙප් දෙන හැමෝටම මමත් සලකනවා +5 ගානේ... :):):):):):)
  17. stylus4

    නොපෙනෙන්න Folders හදන්නෙ මෙහෙමයි...!!! (Invisible Folder)

    Ela macho. Rep denna belu spread karanne nethuwa.
  18. stylus4

    හූරේ...... කොටු 11යි.........

    Ela ela. Ubata rep denna kalin spread karannalu saho..
  19. stylus4

    LCD සහ LED අතර වෙනස

    Ela macho Rep +5

    No contents