බොහොම පිං මචං. මම අද දැක්කා මේ වගේම වටින පෝස්ට් එකක්. ඒකේ කියලා තියෙන දේවලින් වටින දේ විතරක් ඔලුවට දාගනිල්ලා. ඒ පෝස්ට් එකේ දීලා තියෙන මෙන්න මේ ලින්ක් එතට ගිහින් කියවලා බලපල්ලා...
පෝස්ට් එක - ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
ඒකේ දීලා තියෙන ලින්ක් එක තමා http://www.ucro2012.com/