03.Edmund Kemper
1948 දෙසැම්බර් 18 වන දින Edmund Emil Kemper II ඇමෙරිකානු ජාතිකයෙකු ලෙස මෙලොව එලිය දකිනවා...
පැහැරගැනීම් සහ මිනීමැරුම් කිහිපයක් සිදු කරන ලබන
මොහු "Serial Killer"(සාමාන්‍යයෙන් පුද්ගලයන් 3නෙකු හෝ ඊට වඩා ඝාතනය කරනු ලබන පුද්ගලයෙක්) කෙනකු ලෙසද හදුන්වනු ලබනවා...
කුඩා කල...