2011 ලෝක කුසලානය පැරදුනු රහස මුරලිදරන් හෙලි ක&
2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනියට පන්දුවට පහරදුන්නා නම් තරගය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබූ බවත් අවසන් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි...