Data Entry Job Vacancy එකක් තියෙනවා කවුරු හරි දන්න කියන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
අවශ්‍ය සුදුසුකම්
Photoshop පිලිබදව මූලික දැනීමක් ( Photo Crop,Resize ):lol::lol:
අලුත් දෙයක් ඉගෙන ගැනීමේ ආසාවක්
වැටුප
15,000 - 20,000 අතර
මේ ටික පුලුවන්නම් කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න සෙට් කරල දෙන්නම්...