ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග ක්රෝම් බ්රව්සර් &
පසුගිය වසරේ ගුගල් ආයතනය මගින් ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග ක්රෝම් බ්රව්සර් එකෙන් ක්රියාත්මක වන පරිදි බීටා සංස්කරණයක් ඉදිරිපත් කරන ලදී. අද වන විට එය සම්පුර්ණ බ්රව්සරයක් ලෙසට කල එළි බැස තිබේ. දැන් ඔබට ඔබේම පරිඝනකයෙන් මොබයිල් ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග ක්රෝම්...