1. hbkrandil7

    SLT Data Increase

    24GB වැඩිකරලා නේ.. peak 3GB, night 21GB (Home package):cool:
  2. hbkrandil7

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    ගොඩක් ස්තූතියි මචන් සම්පූර්ණ විස්තරයම දැම්මට. මමත් පොඩි ෆෝන් ශොප් එකක් කරන්නේ. මගේ ෆීල්ඩ් එකේ වෙන මේ වගේ දේවල් දැනගන්න එක ලොකු දෙයක්.
  3. hbkrandil7

    TV Series Recommendation

    season 1 baluwa.. supiri:cool: dan season 2 yanawa... episode 2k awa..
  4. hbkrandil7

    Help to Unlock Samsung J3

    koheda inne oya??
  5. hbkrandil7

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සමහර විට මේක වෙන්න ඇති මම කියන පොත. මටත් ලාවට මතකයි පොත් දෙකක් කියෙව්වා වගේ. ස්තූතියි යාළු:cool:
  6. hbkrandil7

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ශුවර් නෑ... කියවලම බලන්න ඕනෙ.... මට මතක විදිහට මේ පොතත් ඒ වගේ කතාවක් තිබුනේ.. ගල් අඟුරූ ගන්න ගිහින් අහුවෙන සීන් එකක් තියෙනවා වගේ මතකයි. මේකේ දරුණු සීත කාලයක් තිබුනේ නෑ වගේ මතක. මේ පොතත් හම්බුනොත් දෙන්න ok
  7. hbkrandil7

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    යාළුවනේ, මම කියවපු පරිවර්තනය කරපු නවකතාවක් තියෙනවා නම මතක නැති. මම කතාව මතක විදිහට කියන්නම් කාටහරි මතකයි නම් නම කියන්න කතාව ලියන ලේඛිකාව එයාගෙ පොඩිකාලේ සිදුවීමක් වගේ ලියලා තිබුනේ. ලොකු සීත කාලයක් නිසා එයාල ගොවිපලේ නිවසින් කුඩා නගරයක නිවසකට යනවා. ඉතාම අපහසුවෙන් පවුලේ අය සමග සීතකාලය ගතකරන හැටි...
  8. hbkrandil7

    Samsung J5(2016) Country Unlock help pls

    උඹ කොහෙද ඉන්නේ? වෙන්නප්පුව අවට නම් කරලා දෙන්න පුළුවන් :)
  9. hbkrandil7

    ඉදිකිරීම් සම්බන්ධ උදවු ඕනි - (කොන්ක්‍රීට් &#34

    7.මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද? 8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද? මම ව.අ.950ක අඟල් 5 ස්ලැබ් එකක් ගැහුවා. බීම් වලටත් එක්ක මේ ඒකට ගිය ප්‍රමාන.(කණු නැතුව)...
  10. hbkrandil7

    ෆෝන් තොග මිලදී ගන්න ඕනේ

    පොඩි ෆෝන් කරනවා නම් අදාල බ්‍රෑන්ඩ් එකට ඔයාලගේ ඒරියා එකට ඉන්න ඒජ්න්ට්ව සෙට් කරගන්න. එයාලා ශොප් වලට තොග ගානට දෙනවා. අනික වොරන්ටි එන ඒවා හදලා ගෙනත් දෙනවා. පොඩි ෆෝන්වල වොරන්ටි එනවා ගොඩක්, ඒ හින්දා කොහෙන් හරි තොග ගන්නවාට වඩා ඒජ්න්ට්ව සෙට් කරගන්න එක ලේසියි....
  11. hbkrandil7

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    Thanks.......!!!:cool::cool:
  12. hbkrandil7

    සිංහල ඉලෙක්ට්‍රොනික් අත්පොත

    ගොඩක් ස්තූතියි........!!! :cool::cool: rep 9+
  13. hbkrandil7

    NOKIA 130 BASIC PHONE PROBLEM

    ඔය ෆෝන් එකේ තියෙන අවුලක්. ඕකට කරන්න ඕනේ, number එක phonebook එකේ save කරනකොට "0" නැතුව save කරන්න. කෙටියෙන් කියනවා නම්,කෝල් එකක් එනකොට display වෙන number එකම save කරගන්න. එතකොට හරියයි මතක විදිහට... softlogic warrantyම ගන්න 3600ට අඩුවෙන් ගන්න පුලුවන්. දැන් ගාන හරියටම දන්නේ නෑ.
  14. hbkrandil7

    වාහන හින්ද කාපු කටු...

    තවත් සුපිරි කතාවක්. ගොඩක් ස්තුතියි.....!!!:cool:
  15. hbkrandil7

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    සුභ උපන්දිනයක් වේවා.......!
  16. hbkrandil7

    English ඉගෙනගමු,.....

    Thanks.......!!!
  17. hbkrandil7

    Unlimited Torrent To IDM අලුත්ම සුපිරි සයිට් එක

    mawath add karaganna :cool: https://beta.hive.im/join/f2e3
  18. hbkrandil7

    WoodWorking With ජොනී බට්ට -- Tools

    මමත් ආසයි මේ වැඩ වලට.... උපකරණ වලින් ගොඩක් ඒවා ගෙදර තියෙනවා... දිගටම කරගෙන යන්න......:cool: +8
  19. hbkrandil7

    China phone

    micromax Rs.7990 ta thiyena eka nam ganna epa...... godak balai... patta slow....warranty walatath enawa..... ape shop eketh eka nawaththuwa....:baffled: Rs. 9990 thiyena eka nam danne na, gaththe nathi nisa.... Greentel ganath danne natha...... E-tel i5c nam Rs. 11990 ta padu na.... Pouch...

    No contents