න්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන...