කට්ටිය, මට පොඩි සප් එකක් ඕනෙ. මගේ ෆිට් කෙල්ලෙක්ගෙ FB Account එක හැක් කොරලා ඇන්ඩ් ඒකි මීට කලින් ගොඩ පාරක් Password ඒක RESET කරලත් තියෙනව. දැන් Reset Limit එක පැනල තියෙන්නෙ, බට් තාමත් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න බැරි උනා. සෝ මට පොඩි සප් එකක් ඩියන් මේ වැඩේ කරගන්න.
Mun kiyanne Reseting limit eka...