1. ~කට්ටා~

    ''මම_කට්ටා''

    අන්න කියන්න අය්යේ මම හොඳ ලමයා නේද?:D;);):D:D
  2. ~කට්ටා~

    ''මම_කට්ටා''

    :D :D :D thanku thanku:D:D:D
  3. ~කට්ටා~

    ''මම_කට්ටා''

    චී චී අක්කා,,:rofl::rofl: මම එහෙම කට්ට වැඩ කරනවද? :D විශේෂයෙන් ඔයාට..:P:P:P ඒක නෙමේ ඔයා සති ගානක් එලකිරි එක පැත්ත පලාතේ ආවෙ නෑ නෙද? මම බැලුවා..:D:D
  4. ~කට්ටා~

    ''මම_කට්ටා''

    එල එල අය්යේ මේකෙන් ම එනවා කොහොමත් මට යාලුවෝ කියන්නේ ''කට්ටා'' කියලා..:D:D
  5. ~කට්ටා~

    ''මම_කට්ටා''

    අඩෝ උබලට මතකද මචන් මීට දින ගාණකට කලින් ''මම කට්ටා'' කියලා.. එකෙක් ඉදියා..:D:P:P අඩෝ කැත සීන් එක උබලට නිකන්වත් මතක නැද්ද බන්.:shocked::shocked: අහ්හ් කමක් නෑ කොහොම හරි මචන් මම කට්ටා කියලා පොරක් හිටියා එලකිරි එකේ ඌ තමා මම:(:(:(:lol::lol: ඔන්න උගේ බක පණ්ඩිත වැඩක් නිසා ඒ ''මම කට්ටා'' කියන...

    No contents