අරාබියේ වැඩ කරපු කාලේ මම දිනකට සිගරට් පැකට් එකක් බිව්වා,
රෑ වැඩ විතරක් කරපු නිසා ටයිම් පාස් එකට සිගරට් එකක් බීම දෛනික චර්‍යාවේ කොටසක් වුනා,
අපේ කම්පැනියේ සිගරට් බොන්න බාධාවක් නොතිබ්බ නිසාත් , මිළ අඩු නිසාත් , සිගරට් බීමට අපිටත් සීමා තිබුනේ නෑ , හැම එකාගෙම අතේ ලයිටරය සහ සිගරට් පැකට් එක...