Xperia S Help
කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ !
Pimp my Rom (alpha) app එකේ තියෙන tweaks දන්නා ගිහන් Xperia S එකට කෙල වුනා.Reboot කරට පස්සේ Sony Logo එක වැටිලා Screen එක කළු වෙලා අයෙත් Sony logo එක වැටෙනවා.ඕක එක දිගටම වේවි තියෙනවා.මේක හදාගන්න පුළුවන් වේවිද?පුළුවන්වන නම් දන්නා කෙනෙක් කියන්න ලොකු...