Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන්තෙද???)
Cricket කියන්නේ අපේ රටේ ගොඩක් අය කැමති ක්‍රීඩාවනේ,ඒක නිසා අද මම තවත් ක්‍රිකට් Game එකක් දෙනවා.මේ Game එකේ Name එක නම් Ashes Cricket 2009 , Ashes කිව්වාම ඔයාලට මතක් වෙන්නේ අවුරුද්දකට සැරයක් තියන Australia Vs England Tournament එකනේ.අන්න...