1. maleemsg

    Modern Bebadda......!

  2. maleemsg

    Modern Bebadda......!

    hithuwa dewla wenas karanna epa ewwa ehemama thamai :) bona nobonaeka mage personal deyak eken mata arenna wena kisma kenekuta karadarayak nethnam anith aya ekata comments denawata mama kemathi nehe :) ekai mama anith aya mokuth kiyanneth neththe... mama kemathi bonne nethuwa innawa nam...
  3. maleemsg

    Modern Bebadda......!

    ai? :):)
  4. maleemsg

    Modern Bebadda......!

    yep..! oya kathawa mama ahala thiyenawa and karanna puluwan kiyalath dannawa!
  5. maleemsg

    Modern Bebadda......!

    :dull::dull: ai??????
  6. maleemsg

    Modern Bebadda......!

  7. maleemsg

    Modern Bebadda......!

    ahmmmmnnn :P methana kiyana eka harida manda yes beela beluwa... kohomath ithn aluth bottle ekak awa gaman mulin penuma passe suwada suwada aulak nethnam rasa ...
  8. maleemsg

    Modern Bebadda......!

    ane ow ban aiye.. pettiya thamai lassanama... ape gedara nama me dawas wla full demand..! oya tharam mama rasa godak aduranne nehe ne ... but for me not bad..!:P:rolleyes:
  9. maleemsg

    histhanak na ammiyo......

    Excellent!
  10. maleemsg

    Modern Bebadda......!

    but... bebaddo hemoma bona aya :rofl::rofl::rofl::lol::lol::lol::lol:
  11. maleemsg

    Modern Bebadda......!

    Uba dannawane ban aiye man kauda kiyala.... VX kiyala old arrack ekak thiyenawa ban aiye siraaa :rofl: owwa ubata kiyala wedak nehe ne den! :rofl:
  12. maleemsg

    Modern Bebadda......!

    ow ow panthi ethi karanne nethi karanne apima thamai eththama kiyanawa nam ehema kehel malak nehe.. mama methana e wachane use kale mama kiyana de ikmanata therum karawanna... hehe supermarket wala bar wehuwa kiyala oya oya kiyana kiiyak hari athe thiyana aya bona eka nawaththanne nehe aiya...
  13. maleemsg

    Modern Bebadda......!

    Mama nam mekata wareddak kiyanne nehe... meken minissu beemata pelabenawa kiyala kiyanneth nehe... food city ekata gihin bothal ganne hoda qulity mix nethi arakku ganna ona unama.. anika food city wage thenakin ganne yanna thiyana pahasuwata wenna puluwan... oya point out karal athiyena karana...
  14. maleemsg

    Give me life bck....

    Oops niyamai!
  15. maleemsg

    Sada saha api athara

    :shocked: මම ලාංකික අයියණ්ඩි... හුළග ව*ගේ හැම තැනම ඉන්නවා...! :lol:
  16. maleemsg

    Sada saha api athara

    එව්වා මානව අයිතිවාසිකම් වලට අයත් නැතැයි? :rofl::rofl:
  17. maleemsg

    Sada saha api athara

    :shocked::baffled:එහෙම නීතියකුත් තියනවද තමන්ගේ ගෙදර තමන්ට බොන්න බැරි.. තමන්ගේ සල්ලි වලින් තමන්ට අරක්කු අරන් යන්න බැරි :eek: ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ.. අරක්කු ගෙනියන්න පුළුවන් ප්*රමාණයක් තියනවා කියලා දන්නවා උනාට බෝතල් 2කට ව*ඩා පුළුවන් කියලයි හිතුවේ.. මොකද බෝතල් 10-15 එක පාර අරන් එනවා මං දැකලා තියනවා
  18. maleemsg

    Sada saha api athara

    එහෙනම් ඒ ගැන හෙට කථා කරමු.. :)
  19. maleemsg

    Sada saha api athara

    මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු ඔය වගේ පුහු නීතී දාලා තියෙන්නේ කියලා*... ඔය වගේ නීති වලින් ආගම් සුරකින්න බෑ...ඕවායෙන් වෙන්නේ ආගම් විහිළුවට ලක් වෙන එක.. ආගමික ගෞරවය මිනිස්සුන්ගේ හිත් ඇතුලෙන් එන්න ඕනි දෙයක් මිස නීති දාලා සුරකින්න පුලුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ.. :no:
  20. maleemsg

    Sada saha api athara

    ඒක තමයි මෙයා බෝතල් ටේක් *අවේ කරලා තියෙන්නේ.. අරගෙන ගිහින් කැමති දවසක බොන්න.. හද නඩු දාන්නේ නෑ .. එදාට බිව්වා කියලා.. විකුණනවට ආණ්ඩුව නඩු දැම්මට :lol::lol:

    No contents