පුලුවන්නම් උදව් කරපල්ලා
නො: 77, කළ එළිය, ජා-ඇල පදිංචි U.L. දිලිනි පෙරේරා යන අයට දරුණු වකුගඩු රෝගයක් වැලදී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඇය කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර සැමියාට ද ස්ථිර රැකියාවක් නොමැත. වකුගඩුව ලබාදෙන පුද්ගලයා ඒ සදහා...