ඔව් බන් මමත් ඕකම තමා කියන්නේ.අපි මේ සමජාවාදී රටාව අතහැරලා ධනවාදී ක්‍රමයට යන්න ඕන.ඔක්කොම පවුද්ගලික කරලා අවශ්‍ය ඒව විතරක් රජය ගන්න ඕන.රජය මිනිස්සු නිශ්පාදනයට යයොමුකරලා උන්ගෙන් හොදට බදු ගහන්න ඕන.බදු මුදල් වලින් උපරිම පහසුකම් රජය මිනිස්සුන්ට ලබා දෙන්න ඕන.ඕක තමයි ක්‍රමය.මට පේන්නෙ ලංකාව මේ කපේකට හැදෙන...