නියම ක්‍රමේ පාඩුනම් අත ඇරල දාන එක..එක්කො වෙන ලාබ වානිජ භෝග වගා කරන්න යොමුකරන එක...රට ස්වයංපෝෂිත කරනව කියන්නෙ මහ බොරු වැඩක්... එගෙනම් ඉතින් සිංහලුන්ට ඔක්කොගෙම වගා කරලා මුහුදට පනින්න තමයි වෙන්නෙ.වෙන කොච්චර රටවල් තියෙනවද තමන්ට අවශ්‍ය කෑම වත් වවන්න බැරි ඉඩ නැතුව.ඒ රටවල් වෙන මාර්ග වලින් මුදල් උපයලා...