1. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    මම මේ අදමයි ඇහුවේ.:lol: wal ballota owva anne naha bung මගේ ද talks උබේද ?දන්නෝ දනිති .ලොරි talks
  2. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    උබ ගාවත් වල් බල්ලෙක් නේ ඉන්නේ
  3. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    :lol:
  4. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    Thick Fever anna athi.GSD lage Fur Godak thiyena nisa oya Thick fever disease 1 Common.mageth 1k maruna Thick fever hadila.ballo marunama ayeth hadanna hithenne naha.
  5. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    NOw they have PetCares they do take care of your Dog.before you go somewhere you can put your dog there and they will take care of any kind of dog.i have experienced 1 in Kiribathgoda.and i heard there are some other places like that nowadays.
  6. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    Hoda Vet kenek gawata akkagena gihin ahapan mchn.agollo kiyai.meke inna Siyalla dath gen ahala Ballonwa Winasa karaganna epa.u hama deetama KONDIS thamai kate thiiyenne.
  7. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    Hari uba Doctors la denagaththata wedak naha ne bung uba gawa Cross Breed GSD kenek thiyagena?uba hithanne me balla Pure Breed nam mama kalin pennapu ballo mokku wenna oneda?piliganin bung Pirimiyek wage
  8. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    උබ දන් නේ නැති කෙනෙක් නැහැනේ බලන් ගියාම .සියල්ල දත් නිකන් පොර වෙන්න එපා මෙතන වල් බල්ලෙක් තියාගෙන
  9. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    හරි හරි කොලුවෝ උබ ගාව තමඉ ලංකාවේ හොදම german sheperd බල්ලා ඉන්නේ .එකද ඔයාට මේකේ කියාගන්න ඕන ?
  10. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මට
  11. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    Shit Scene
  12. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    True That.
  13. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    කොන්ඩිස් ගැන කතා කලේ මං නෙමෙඉ අකිල කොලුවා .අලි බලන දොස්තර කෙනෙක් කිව්වට බල්ලොන්ට කොන්ඩිස් දන්නේ නැහැ
  14. wowdon

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මචං එහෙම කියල දාන්න වෙන කෙනෙක් නැහැ නේ ?
  15. wowdon

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අනිවා
  16. wowdon

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔව් බන්
  17. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    උබ කියන්නේ අලි බලන දොස්තරගෙන් බල්ලෝ ගැ න අහන්න කියාලද ? http://www.bestcare.lk/contact-us.html ඕකට call එකක් දීල අහලා දන්නේ නැති දේවල් කරන්න කලින් අහල දෙනගනින්
  18. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    ඒ දොස්තර ද කිව්වේ අලිත් නාවනවා කියලා ?LOL Lankawe uba oya kiyana tharam experience thiyena Doctors la inne keepa denai.Experience witharak madi Knowledge 1kuth ona.Ali balana Doctor ta Ballo gena loku idea 1k naha.Dr Devi from Kiribathgoda and Dr Percy those r real Good Vet.
  19. wowdon

    ජර්මන් ශෙපර්ඩ

    අකිල කොලුවෝ උබ බල්ලෝ ගැ න නම් ආයෙත් කතා කරන්න එන්න කලින් Pure Breed Ballek Hadala hitapan. කොන්ඩිස් තියෙන්නේ බල්ලොන්ගේ ඇ ගේ ගාන්න නෙමෙඉ

    No contents