එතකොට මම 9 වසරෙ බයෙන් හිටියෙ අහන්න මට කෑමතිද කියලා අන්තිමට කොහොමහරි අවුරුදු උත්සවෙ දවසෙ ඈහුවා එතකොට එගොල්ලොන්ගෙ අයියා දෑකලා සින් 1ක දුරදිග ගියා මාස 2කකට පස්සෙ මම ආයිත් එයාව දෑක්කා හොටලෙට කෑම ගන්න ගිහින් එනකොට එතකොටත් අපි 9 වසරෙම තමයි. එයා ඉස්කොලෙ ඈරිලා එනවා අම්මත් එක්ක. එදායින් පස්සෙ තාම දෑක්කෙ...